"... දඩබ්බර කඳුළු ..."
වලුකාවේ ඇවිද ගොස් පය
ගෙවී පැටලී නැවතිලා;
මහා රුක් ගොමු උඩට ඇවිදින්
ලෝකේ දෙස මා බලන්නම්...
දිනාදේ උන් ලෝකේ ජය ළඟ
පරණ වී දැන් නැවතිලා;
අරගලය පුස්සක් සල්ලි අභියස
කටු කන බැලයින් අත් හැර දමන්නම්...
හුදකලාවේ අයාලේ ගිය හිත
වාරු නැතිවම නැවතිලා;
අහිංසක සමනල් හිත් අහලට
දඩබ්බර කඳුළු බර වැඩිදෝ අහන්නම්...
෴...කට්ටා...෴
No comments:
Post a Comment