මාතලන් අඩවිය

Thursday, March 26, 2015


" නැත "

ඇය මා හිත තේරුම් ගන්නෙම නැත 
ඇයට තරම් කාටවත්ම නැත 

එය නොදැනෙන එකට මා පලි නැත
මේවා කොහෙන් කෙලවර වේවිද දන්නේ නැත
හංගාගෙන ඉනු බැරිකමක් නැත

කියන්නට සිතුවේ බොරු කල පලක් නැත 
නැත යන්න තරම් සමීප වචනයක්ද ඔවුන් සතුව නැත

ගැහැණු තරම් තේරුම් ගැනීමට
අපහසු ජාතියක් මිහිපිටද නැත ....

උද්‍යාන් සම්පත් අමේෂන් ජයසේකර

No comments:

Post a Comment